මූලාශ්‍ර 2ක්
පාසල් පොත් බෑගයේ බර අඩු කරයි.. ආණ්ඩුවෙන් අලුත් වැඩක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාථමික පංති වල ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවත් එනිසා පොත් එහාට මෙහාට රැගෙන යාමට අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය පොත් ලබා දෙන
