මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන: කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්
මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ වූ රැඳවියන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.ගැටුම
මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ වූ රැඳවියන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.ගැටුම
එම නිලධාරියා අදාළ හදිසි අවස්ථාව මතු වූ දිනයේදී සේවයට වාර්තා කර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද වාර්තා වුණා. මීගමුව බන්ධනාගාර ගැටුම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති 'කටුවැල්ලේගම සුරේෂ්' නමැත්තාට, ඔහු මේ වනවිට රඳවා සිටින බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් පහර දී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත