මූලාශ්‍ර 2ක්
මෙරට වෙළෙඳපොලේ රන් මිල පහළට
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 368,000 ලෙසයිරුපියල් 338,600 ලෙස කැරට් 22 රන් පවුමක මිල දැක්විණි.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 368,000 ලෙසයිරුපියල් 338,600 ලෙස කැරට් 22 රන් පවුමක මිල දැක්විණි.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් පහත වැටි ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව කැරට් 24ක රන් පවුමක් රුපියල් 368,000ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස අද (02) වාර්තා වී ඇත. එය පසුගිය සිකුරාදාට සාපේෂව අමෙරිකානු ඩොලර් 200 ක අඩුවීමක් බව සඳහන් වේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා