මූලාශ්‍ර 2ක්
මැදපෙරදිග යළි උණුසුම් - තෙල් නෞකාවකට ප්‍රහාරයක්
මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවත් තීව්‍ර කරමින් හෝමූස් සමුද්‍ර සන්ධියහරහා ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බැරල් මිලියන 2.5ක ධාරිතාවකින් යුත් මෙම තෙල් නෞකාව තුළ ගින්නක් ද හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්
