මූලාශ්‍ර 2ක්
මහ බැංකුවේ ඩොලර් විකුණුම් මිලත් රු. 340 පනී
යළිත් වතාවක් ශ්‍රී ලංකා රුපියල මත ඇති විනිමය පීඩනය තීව්‍ර කරමින් අද (04) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 330.10 දක්වාත් විකුණුම් මිල රු. 340.25 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. ඊයේ (03) දිනයේ දී මෙම අගයයන් වාර්තා වී තිබුණේ රු. 328.00ක් හා රු....
