මූලාශ්‍ර 2ක්
ජනපති අනුර,අගමැතිනි හරිනි සහ විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් හදිසියේ ජාතික ආපදා සභාව රැස් වෙයි
ජාතික ආපදා කළමනාකරණ සභාව අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් වූ අවස්ථාවට සහභාගි වීමි. අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව...
