ඇමති විජිත හේරත් අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ප්‍රකාශය ඔහු එහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙවර පැවැත්වෙන්නේ 81 වරටයි. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාත
