සිපිරිගෙට යළිත් ගිය ඥානසාර හිමි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස අභියාචනාදීකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල
