මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
පොටෝ කොපියට 850ක් ගත් කඩේට වැඩ වරදී.. හදිසි වැටලීමක්..
රාත්‍රී කාලය හේතුවෙන් යැයි පවසමින් එක් ඡායාපිටපතක් (Photocopy) ලබාගැනීම සඳහා රුපියල් 850 ක අසාධාරණ මුදලක් අය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳසලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හදිසි වැටලීමකට ලක් කර තිබේ. මෙම අසාධාරණ අයකිරීමට මුහුණ දුන් තරුණයෙකු විසින් අදාළ සිදුවීම වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, එය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි අවධානයට හා කතාබහට ලක්ව
