මූලාශ්‍ර 2ක්
වැරදි කළොත් ප්‍රතිඵලය දරුණුයි - පොලිස්පතිගෙන් නිලධාරීන්ට යළි රතු එළි
ශ්‍රී ලංකා පොලීසිය තුළ සිටින අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, එවැනි නිලධාරීන්ට පොලිස් සේවය තුළ ඉඩක් නොමැති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා යළි අව
