මූලාශ්‍ර 2ක්
මින්නේරියේ දරුණු රිය අනතුරක් - හත්දෙනෙකුට තුවාල
හබරණ - පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ගොයම් කපන යන්ත්‍රයක් ප්‍රවාහන කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ. අනතුරින් තුවාල ලැබූවන් හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. ඇඟලුම් සේවකයින් රැගත් බස් රථය පොළොන්නරුව දෙසට ධාවනය [...]
