මූලාශ්‍ර 2ක්
නන්දා මාලනියගේ භස්මාවශේෂ කැලණි ගඟේ පාකර හරී
දැයෙන් සමුගත් හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදිනී ආචාර්ය නන්දා මාලනියගේ භස්මාවශේෂ පෙරේදා (12දා) උදෑසන 7.00 ට පමණ කැලණි නදියෙහි පාකර හරින ලද බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් 'දිවයින' ට ඊයේ (13දා) පැවැසීය. එම අවස්ථාවට ඇගේ දියණියන් දෙදෙනා, සොහොයුරිය ඇතුළු පස්දෙනක
