මූලාශ්‍ර 2ක්
බස් රියදුරා අධික බීමතින් මගීන් පටවාගෙන යයි..
අධිකලෙස බීමත්ව මගින් රැගෙන බස්රථයක් ධාවනය කල රියදුරා සැක පිට අත්අඩංගුවටගත් බව බගවන්තලාව පොලිසියේස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරික්ෂක නුවන් මධුසංඛ මහතාපැවසිය.හැටන්සිට රාණිකාඩුව දක්වා (29)දිනධාවනය කල බස් රථයේ රියදුරාඅධික ලෙස බීමත්ව බස් රථය ධාවනයකරවන බවට එම බස් රථයේ ගමන් ගත්මගීන් විසින් බගවන්තලාවපොලිසිය වෙත කල දැනුම්දීමක්මත බගවන්තලාව පොලිසියේ නිළධාරින්විසින් බස් රථය ලුහුබැද ගොස්බස් රථය බගවන්තලාව කැම්පිය
