මූලාශ්‍ර 2ක්
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් දරුණු දියවැළකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි දහඅට හැවිරිදි තරුණයන් පස්දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාර
