මූලාශ්‍ර 3ක්
කොටුගොඩ ග්‍රිඩ් විදුලි උපපොළ ක්‍රියා විරහිතයි
කොටුගොඩ ග්‍රිඩ් විදුලි උපපොළ ක්‍රියා විරහිත කර තිබෙනවා. අවට ගංවතුරතත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇතිඅතර උපපොළ පරිශ්‍රයම මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තාවන්නේ. ඒ හේතුවෙන් ආරක්ෂිතව උපපොළ විසන්ධි කිරීමට සහ තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට තීරණය කළ ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
