Broadcasters' Symposium 2026 වෙනුවෙන් සම්බන්ධීකරණ කාර්යාලයක් අද විවෘත කෙරේ
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව සංවිධානය කරන "ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටර්ස් සිම්පෝසියම් 2026" වෙනුවෙන් සම්බන්ධීකරණ කාර්යාලයක් අද ස්ථාපනය කෙරුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එම කාර්යාලය ස
