මූලාශ්‍ර 2ක්
ශ‍්‍රීධරන් ඉවතට.. රාසමානිකම්ට නායකත්වය...
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වෙත පවරා තිබේ. පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සහ සභාපති සී. වී. කේ. සිවඥානම් යන මහත්වරුන් විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තු බලධාරීන් දැනුවත් කර ඇත.මෙම නව පත්කිරීම සිදුවූයේ මීට පෙර එම ධුරය හෙබවූ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟය. වාර්
