මූලාශ්‍ර 3ක්
විනිසුරුට කියා ලිහිල් දඩුවමක් ඉල්ලා දෙනවැයි සරණගේ බිරියගෙන් අල්ලසක් අරං
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිදුකළ වාහන අවභාවිත කිරීම් චෝදනා 18කට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවතින වෙනත් අල්ලස් නඩුවකදී ලිහිල් දඬුවමක් ලබා දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ හතහමාරක මුදලක