දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරෙන් මරණය පෙනි පෙනී සිටි 04 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට වෛද්‍ය යුවලක් සමත් වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම අතර අද (06) අලුයම නවතා තිබූ කන්ටේනර් රථය සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණි. අනතුරින් රියදුරන් දෙදෙනා ඇතුළු...
