මූලාශ්‍ර 3ක්
මාලිමා නායක මණ්ඩල ලාල් විජේනායක 22ට එරෙහිව නඩු දමයි...
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පෙර ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලාල් විජේනායක මහතා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිදු කරන මැදිහත්වීම හුදෙක් ආණ්ඩුව සහ විපක්