මූලාශ්ර 2ක්
ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම අවශ්ය නම් ඉවත් කරන ලෙස නීතිපති අධිකරණයට දන්වයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවම සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් අවශ්ය නම් විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් මානුෂීය සලකා බලන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අද (21) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන [...]
