මූලාශ්‍ර 2ක්
දොස්තරලාට බල්ලන්ට තරම්වත් අයවැයෙන් සලකා නෑ - වෛද්‍ය වෘත්තිය සමිති සභාපති චමල් සංජීව කියයි
මෙවර අයවැය තුළින් සුනඛයන් ඇතුළු සත්ත්වයින්ටද සුබ සාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කොට ඇති තත්ත්වයක් යටතේ තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වන සුභසාධක කටයුතු...
