පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා කොළඹ විහාර මහා දේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය අතරතුර පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා කොළඹ විහාර මහා දේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය අතරතුර පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල
ඒ, අද (17) පස්වරුවේ සත්යග්රහ භූමියේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර එල්ල වූ බව කියන පහරදීමක් හේතුවෙනි. දෙපාර්ශ්වය අතර ඇති වූ මෙම තත්ත්වය දැඩි නොසන්සුන්තාවයකට පෙරළී ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් විසින් පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමක් සිදුකළ බවට සත්යග්රහයේ නියුතු පාර්ශ්වයන් දැඩි ලෙස චෝදනා කරති.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත