මූලාශ්‍ර 3ක්
ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට පහර දේ..
ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශයට අඟහරුවාදා සන්ධ්‍යාවේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය නිවේදනය කරයි. ඉරාන නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයෙන් බලාගාරයට තාක්ෂණික හානියක් හෝ ජීවිත හානි සිදුව නොමැති බව මූලික වාර්තා තහවුරු කරයි.මෙම ප්‍රහාරයත් සමඟ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්‍ය
