ඊශ්‍රායල අගමැති නෙතන්යාහු එ. ජා. සමුළුවේදී ඉරානයට එරෙහි යුද ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කරයි
යුද්ධයෙන් ජය ගන්නා බවට ද ප්‍රතිඥාවක් - රටවල් ගණනාවක් නෙතන්යාහුගේ දේශනයට පෙර ශාලාවෙන් ඉවත් වෙති පලස්තීන ජනපතිගෙන් සමුළුවට පටිගත කළ පණිවිඩයක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ඊශ්‍රායල හමුදාවන් විසින් ඉරානයට එ
