ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළට
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ ඩීසල් මිල ලීටරයක් රුපියල් 10 කින් ඉහළ නංවන බවයි. ඒ අනුව ඩීසල් ලීටර් එක නව මිල රුපියල් 392ක්. සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපිය
