සිදුරෙන් වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය ජූලි 6 වනදා ඇති වූ දරුණු ප්‍රචණ්ඩකාරී ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර යවා තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාර