මූලාශ්‍ර 3ක්
වාහන අධිභාරය පැනවීමට පෙරදින LC 4,000ක් විවෘත කළ පුවත ගැන රජයෙන් ප්‍රකාශයක්
ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව බදු අධිභාරය ක්‍රියාත්මක වීමට පෙරදින මෙරට තුළ ණයවර ලිපි (LC) 4,000ක් පමණ විවෘත කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජය අවධාරණය කරයි. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තු