මූලාශ්‍ර 2ක්
විනිවිදභාවයෙන් යුත් ආපදා කළමනාකරණයකට රජයෙන් ශක්තිමත් පදනමක්
දිට්වා ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක්
