ග්රීසියේ අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය තහනම් වෙයි
වයස අවුරුදු 15ට අඩු දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය තහනම් කිරීමට ග්රීසිය බලධාරීන් පියවර ගෙන තිබේ.

වයස අවුරුදු 15ට අඩු දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය තහනම් කිරීමට ග්රීසිය බලධාරීන් පියවර ගෙන තිබේ.

ග්රීසියේ වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ ඊට අදාළ විශේෂ පනත් කෙටුම්පතක් පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි. දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්යයට මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට සමාජ මාධ්ය භාවිතය මගින් එල්ල වන දැඩි බලපෑම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා