මූලාශ්‍ර 3ක්ජනප්රිය
මා ඔයේ දියනෑමට ගිය තරුණයෙකු හා තරුණියන් තුන් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
බඩල්ගම පේරගහමංකඩ ප්‍රදේශයේ මා ඔයේ දියනෑමට ගිය තරුණයෙකු හා තරුණියන් තුන් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (19) දහවල් කාලයේ දියනෑමට ගිය සිව් දෙනෙකුයි මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ අවුරුදු 25 වයසැති තර
