ඩිජිටල් බැංකු පහසුකම් හරහා සිදුවූ ඇතැම් ගනුදෙනු ගැන ලංකා බැංකුවෙන් පැහැදිලි කිරීමක්
ලංකා බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් හරහා සිදුකළ ඇතැම් ගිණුම් ගනුදෙනු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව ලංකා බැංකුව (BOC)
ලංකා බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් හරහා සිදුකළ ඇතැම් ගිණුම් ගනුදෙනු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව ලංකා බැංකුව (BOC)
අදාළ ගනුදෙනු සඳහා නිවැරදි ඔන්ලයින් බැංකු ගිණුම් පිවිසුම් තොරතුරු සමග ලියාපදිංචි දුරකථන අංකයට යොමු කරන ලද එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) මගින් සත්‍යාපනය සිදුකර තිබූ බවද බැංකුව පවසනවා. ගනුදෙනුකරුවන්ගෙන් මුරපද, PIN අංක හෝ OTP කිසිදු අවස්ථාවක දුරකථන ඇමතුම්, පණිවුඩ, විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය හෝ සබැඳි හරහා ඉල්ලා නොසිටින බව ලංකා බැංකුව අවධාරණය කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා