මූලාශ්‍ර 2ක්
ඉරානයෙන් ලෝකය බේරාගන්න සියළු රටවල් යුද්දෙට එන්න..- නෙතන්යාහු
ඉරානයටඑරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලයදියත් කරන හමුදාමය ක්‍රියාමාර්ගසඳහා සහාය දැක්වීමට එක්වනලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින්නෙතන්යාහු ලෝක නායකයන්ගෙන්හදිසි ඉල්ලීමක් කර තිබේ.දකුණුඊශ්‍රායලයේ අරද් නගරයට එල්ලවූ ප්‍රහාරයක් නිරීක්ෂණයකිරීම සඳහා එම ස්ථානයට පැමිණිඅවස්ථාවේදී අගමැතිවරයා මෙමප්‍රකාශය සිදු කළේය.එහිදීවැඩිදුරටත් අදහස් දැක්වූඅගමැති නෙතන්යාහු මෙසේ පැවසීය:"ලෝක නායකයන්අප සමඟ අත්වැල් බැඳගත යුතුකාලය එළඹ තිබෙනවා
