මූලාශ්‍ර 4ක්
දුම්රිය වෘත්තිය සමිති 24 ක් 17 - 18 වැඩ වර්ජනයක
දුම්රිය දෙපාර්තමේන්තු පරිපාලනය වෘත්තීය සමිති නිලධාරීන් මර්ධනය කිරීමට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුවේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මෙම මස 17 සහ 18 දෙදින පැය 48 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සන්ධානය පැවසීය.
