මූලාශ්‍ර 2ක්
හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම් නියම වෙයි
ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට අදාළව වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර දොළහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත. කෙසේ වෙතත්, මෙම දඬුවම වසර හයකින් ගෙවී යන අයුරින් ක්‍රියාත්මක විය යුතු බවට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහාධිකර