අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 6ක්24 Jan 2026

රජයේ දොස්තරලා අදත් වර්ජනයේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව එම සංගමය සඳහන් කරනවා. එම සංගමය පැවසුවේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන් ඊයේ (23) ආරම්භ කළ දීප ව්‍යාප්තව වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. [...]

Gossip Lanka News•23 Jan 2026
ඩොක්ටර් ස්ට්‍රයික් නිසා රෝහල් අඩාළයි - ලෙඩ්ඩු බණිති (video)
Gossip Lanka News විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (23) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල් රැසක සේවාවන් මෙයින් අඩාල වී ඇති අතර රෝගීන් රෝහල් බලධාරීන්ට හා‍ වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කරති. මෙම සිදුවීමට අදාළ වීඩියෝව බලන්න ›

Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ජයරුවන් බණ්ඩාර
ආයතන
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය7
  • රජයේ වෛද් ය නිලධාරීන්2
  • ංගොඩ ජාතික මානසික සෞඛ් ය විද් යායතන
  • මතෘ හා ළමා රෝ සෞඛ් ය අමාත් යාංශය
  • කොළඹ ජාතික අක්ෂි රෝහලේ
  • සෞඛ් ය අමාත්
  • අමාත්‍යාංශය
  • සංගමය
යතුරු පද
  • දොස්තරලා4
  • වර්ජනයක්3
  • වර්ජනයේ3
  • පුරා3
  • රෝහල්වල2
  • video2
  • සංකේත2
  • වැඩ2
  • හෙට2
  • අත්‍යවශ්‍යතාවය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත

  • රජයේ දොස්තරලා අදත් වර්ජනයේDasatha Lanka News·24 Jan 2026
  • ලෙඩ වුණු රෝහල් (VIDEO)සියත නිව්ස්·23 Jan 2026
  • රට පුරා දොස්තරලා වැඩ වර්ජනයේ..Lanka C News·23 Jan 2026
  • GMOA දොස්තරලා පැය 48ක් වර්ජනයේHiru News - Sinhala·23 Jan 2026
  • දොස්තරලා හෙට රට පුරා වැඩ වර්ජනයක් අරඹයි...Lanka C News·22 Jan 2026
  • හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්අද දෙරණ·22 Jan 2026
සම්පූර්ණ වාර්තා