රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි ජොන්ස්ටන්ගේ පෞද්ගලික ලේකම්වරයෙකු රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයෙකු රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව
