මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතය ඉහළ දමයි - ඉන් සිදුවන දේ
ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඛනිජ තෙල් මිල සහ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතු වී ඇති බාහිර ආර්ථික කම්පනවලට සාර්ථකව මුහුණ දීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 1 කින් හෙවත් පදනම් අංක 100 කින් ඉහළ නැංවී
