මූලාශ්‍ර 2ක්
කිලිනොච්චියේ ඉන්ධනහලේ ඇති වූ පිහි හරඹයේ සැකකරුන් හඳුනාගැනේ
කිලිනොච්චි නගරයේ ඉන්ධන පිරවුම්හලක පෙරේදා (10) රාත්‍රී 08ට පමණ ඇති වූ ගැටුමක් අතරතුර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ටිපර් රථයකට ඉන්ධන පිරවීමට පැමිණි පුද්ගලයෙකුට ඉන්ධන පිරවීමෙන් පසු එම වාහනය ඉදිරියට ගෙන යන ලෙස සේවකයා ඉල්ලා සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදු වූ බහිබස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා [...]
