මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
උණක් නිසා රුහුණු කෘෂි පීඨයේ ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට
වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වසර වල සිසු සිසුවියන්ගේ අධ්‍යන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.
