මූලාශ්‍ර 2ක්
බන්ධනාගාර ගතකිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම ගැන අවදානය
බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීමට යෝජනා වී ඇති බවත් ඊට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදුකරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ සඳහා වූ [...]
