මූලාශ්‍ර 2ක්
අවුරුදු 13ක දැරියක් අපයෝජනයට තරුණයා පොලිස් දැලේ
වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් කලක සිට අපයෝජනයට ලක් කළ බව කියන 20 හැවිරිදි තරුණයෙක් මාදම්පේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ. අතවරයට පත්ව ඇති දැරියාගේ පියා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, අයගේ මව රැකියාවක් සදහා විදේශ ගතව සිට පසුගිය [...]
