අමෙරිකාවෙන් ලැබුණු ගුවන් සහය (VIDEO)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමෙරිකාවෙන් ලබාදුන් හෙලිකොප්ටර් යනා 10 නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා. ඒ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
