ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5 සීමාව පසුකරයි
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි රෙදිපිළි අපනයනය 2025 දෙසැම්බර් මාසයේදී වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 447.21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත
ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ නිමි රෙදිපිළි අපනයනය 2025 දෙසැම්බර් මාසයේදී වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 447.21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කර්මාන්ත
එක්සත් ජනපදය වෙත කළ අපනයන සියයට 6.49 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 178.29 ක් වූ අතර, එය පෙර වසරේ ඩොලර් මිලියන 167.43 ක්. යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) වෙත කළ අපනයන සියයට 6.76 කින් වර්ධනය වී ඩොලර් මිලියන 141.00 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් රාජධානිය වෙත කළ අපනයන සියයට 12.95 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 55.12 ක් ලෙස වාර්තා වී තිබුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා