මූලාශ්‍ර 4ක්
ඩුප්ලිකේට් සෙව්වන්දි සමඟ හාදකම් පෑ සැරයන්ගේ වැඩ තහනම්
ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ සැරයන්වරයා සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා, හස්ත සංඥා මාර්ගයෙන් අදහස් [...]
