මූලාශ්‍ර 3ක්
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක්
දේශීය ආයෝජන ආරම්භ කිරීමේදී පවතින පරිපාලනමය බාධා සහ අනුමැති ලබාගැනීමේ ප්‍රමාදයන් අවම කරමින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
