චීනය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ පැළ 14ක් වගා කරයි
චීනය ටියැංගොං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ශාක විශේෂ 14 කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් වගා කර තිබෙනවා. මෙම අභ්‍යාවකාශ උයනේ සලාද කොළ
චීනය ටියැංගොං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ශාක විශේෂ 14 කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් වගා කර තිබෙනවා. මෙම අභ්‍යාවකාශ උයනේ සලාද කොළ
චීනය ටියැංගොං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ ශාක විශේෂ 14 කට අයත් පැළ වර්ග 20කට වැඩි ප්‍රමාණයක් වගා කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ අනාගතයේ දී චන්ද්‍රයා, අඟහරු සහ ගැඹුරු අභ්‍යාවකාශ වෙත සිදු කරන දිගුකාලීන මෙහෙයුම් සඳහා අභ්‍යාවකාශගාමීන්ට අවශ්‍ය තිරසාර අහාර සැපයුම් පද්ධතිය නිර්මාණය කිරීමයි. ඊට අමතරව ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණයද මෙහි තවත් අරමුණක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා