සෞදි අරාබියේ කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට ප්රහාරයක් - ඇමෙරිකානු රාජ්ය තාන්ත්රික නිලධාරීන්ටත් විශේෂ දැනුම් දීමක්
සෞදි අරාබියේ දම්මාම් නුවර කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට සිවිල් ගුවන්සේවා ජනරාල් අධිකාරිය සඳහන් කළේ තුවාල ලැබූ පිරිස වෛද්ය ප්රතිකාර සඳහා රෝහල් ගත ක
