මූලාශ්‍ර 3ක්
සුවදුක් විමසමින් ඉන්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනාට රනිල්ගෙන් තුති
තමාගේ සුවදුක් විමසමින් ඉන්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනාට සිය කෘතඥතාවය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා බව සඳහන් කරනවා. අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවුඩ සංඛ්‍යාව අපමණය. නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට [...]
