මූලාශ්‍ර 2ක්
“රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගන්නවා” -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉහළ තාක්ෂණයෙන් හා නවීන ආරක්ෂිත මුද්‍රණ (Security printing) හැකියාවන්ගෙන් සවිබල ගැන්වීමටත්, වසර 50කට වඩා පැරණි යන්ත්‍ර සූත්‍ර ක්‍රමයෙන් ඉවත් කර නව උපකරණ මිලදී ගැනීමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ITN News Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න